Thursday, July 18, 2013

අවසානයි.....



අන්තිම කවිය.....

අයෙත් මම කවි ලියන නැහැ

මම......

ඔව්.....ආයේ මම කවි ලියන් නැහැ

මම....

 

අන්තිම හීනය....

ආයෙත් මම හීන දකින් නැහැ

මම..... 

ඔව්.....ආයේ හීන දකින් නැහැ

මම......

 

කවි ගලපන්න බැරි.......

මම.....

හීන වලින් ඇහැරෙන.....

මම.....

 

ඉතින් කොහොම කවි

ලියන්නද......

ඉතින් කොහොම හීන

දකින්නද........

 

කෑ ගහලා කියපං මට.......!!!!!!


8 comments:

  1. අමුතුවෙන් ගැලපුවේ නැතිවට හිතේ නිකමට වගේ ගැළපෙන ඒවා නොලියා ඉන්න එපා

    ReplyDelete
  2. පිස්සු නැතුව හිටහං...

    ReplyDelete
  3. ඇත්තටම ඇත්තද?

    ReplyDelete
  4. ෙම්කත් හීනයක් ද?

    ReplyDelete
  5. තවිය අතර මග නවත්තලා දාලා ගිහින් වගේ හීමක් තමයි මටනම් හිතට ආවේ. මොකද කවියේ අරුත සම්පූර්ණ නොවෙන නිසා.

    ReplyDelete
  6. ගොන් ආතල් එකක් දෙනවද මේ සිරා ද

    ReplyDelete
  7. @Black Puma
    @තිසර
    @සදුන්
    @DDT
    @දයානන්ද
    @ඇනෝ
    @චාමික

    එහෙම ඉවර කරන්න පුලුවන්ද බං මගේ රස්තියාදුව.......මගේ ජිවිතේ ලබන උපරිම සතුට මට ලැබෙන්නේ මේ වෙනස් ලෝකේක එක එක ජිවිත එක්ක විදින,විදෝන සංකල්ප එක්ක. ඒ සංකල්ප තව මිනිහෙක් එක්ක බෙදා ගන්න තමා මේ බ්ලොග් එක කරගෙන යන්නේ....රස්තියාදුව කියන්නේ සමාජ විරෝධයක් නේමේ කියන්න.....

    මේ බ්ලෝග නවත්ත්න එක ගැන පොඩ්ඩක් හරි ඇම්මක් තිබුන උබලට රස්තයාදුකාරයාගේ ප්‍රණාමය......

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...