රස්තියාදුකාරයා | Rasthiyadukaraya
අතරමන් උන තරුණයකුගේ .....අකීකරු අකුරු කරනය..........
Friday, September 25, 2015
අකලට අතැර දැමු හේන
මල් පිපුන කුරහන්
පණ පිටින් ගිනි දැල්
වැලඳ ගත් පසුව උව
වනට අකලට
අතැර දැමු හේනක
තාම දලු ලයි
පොළව යට සැගව ඉඳ
කලින් සිට වු බතල දඩු
ඉදින්
ඒ ලගම ඇති ගසක පාමුල
තිබේ තවමත්
හේවිල්ලිය හැකි පැලක්
සුරකිව..
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)