අතරමන් උන තරුණයකුගේ .....අකීකරු අකුරු කරනය..........
හැමතැනම ඔය තියරිය තමයි
ඔරුව පොඩි වැඩියිලුනෙ නැවකට වඩා ඒකයි.....
හැකි කෙනාටම තමයි බොහෝ අය අත දෙන්න යන්නේ. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ කියලා හිතන අය.
මටනම් හබලක් වත් නෑ.. මාවනම් පේන්නෙම නැතුව ඇති.
mm..
තොටියා කැප්ටන් කෙනෙක් වෙන්නකෝ :P
හැම ඔරුවක්ම කැමතියි ප්‍රදීපයෙන් ආලෝකය ගන්න.. ඒක තමයි හීනය...
නැව් ගියත් පාරවල් නොහිටින එකේ.. ඔරුව මොකක්ද බන්...
හිටි ගමන් නේද එන්නේ මේ පැත්තේ...
රස්ති.........මොකද ප්‍රදීපා පාර පෙන්නන්න බැහැම කියනවාද? උස්සලා ඔරුවට දාගනින් ..එතකොට නිකම්ම පෙන්නයි.
තනියම මග සොයාගෙන යන එක නුවනට හුරුයි
කොහෙත් ඔහොමයි....
මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි. ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....මේ සංවාදයකට කාලයයි...
හැමතැනම ඔය තියරිය තමයි
ReplyDeleteඔරුව පොඩි වැඩියිලුනෙ නැවකට වඩා ඒකයි.....
ReplyDeleteහැකි කෙනාටම තමයි බොහෝ අය අත දෙන්න යන්නේ. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ කියලා හිතන අය.
ReplyDeleteමටනම් හබලක් වත් නෑ.. මාවනම් පේන්නෙම නැතුව ඇති.
ReplyDeletemm..
ReplyDeleteතොටියා කැප්ටන් කෙනෙක් වෙන්නකෝ :P
ReplyDeleteහැම ඔරුවක්ම කැමතියි ප්‍රදීපයෙන් ආලෝකය ගන්න.. ඒක තමයි හීනය...
ReplyDeleteනැව් ගියත් පාරවල් නොහිටින එකේ.. ඔරුව මොකක්ද බන්...
ReplyDeleteහිටි ගමන් නේද එන්නේ මේ පැත්තේ...
ReplyDeleteරස්ති.........මොකද ප්‍රදීපා පාර පෙන්නන්න බැහැම කියනවාද? උස්සලා ඔරුවට දාගනින් ..එතකොට නිකම්ම පෙන්නයි.
ReplyDeleteතනියම මග සොයාගෙන යන එක නුවනට හුරුයි
ReplyDeleteකොහෙත් ඔහොමයි....
ReplyDelete