කෑලි කෑලි වලට
ඉරල දැමු.......
අමාරුවෙන් ගැලපුව
මගේ.....
කවිය.....
හැඩ නැති මගේ අකුරු....
ලස්සන නැති වචන.....
ඒත්.....
හුස්ම ගන්න හදවතකින්
නිදිවරා....
කුරුටු ගැ....
කවිය...
සිනාවෙන් පිරුණ දෙතොල්.....
කතා කරන ඇස්.....
ඒත්.....
ඉරි තැලුණු හදවතකට
දැනෙන්නේ ...
කොම ඒ...
කවිය....
අමාරුවෙන් ගැලපුව
මගේ
කවිය.....
ඉරල දැමු.......
අමාරුවෙන් ගැලපුව
මගේ.....
කවිය.....
හැඩ නැති මගේ අකුරු....
ලස්සන නැති වචන.....
ඒත්.....
හුස්ම ගන්න හදවතකින්
නිදිවරා....
කුරුටු ගැ....
කවිය...
සිනාවෙන් පිරුණ දෙතොල්.....
කතා කරන ඇස්.....
ඒත්.....
ඉරි තැලුණු හදවතකට
දැනෙන්නේ ...
කොම ඒ...
කවිය....
අමාරුවෙන් ගැලපුව
මගේ
කවිය.....
ගැලපු කවිය එළකිරිස් (Y)
ReplyDeleteකවිය නම් ගැලපුන තමා....ඒත් ඊට වැඩිය අමාරු ඒක කියවන එක බං.......
Delete// නිදිමරා // - නිදිවරා නේද?
ReplyDeleteසමහරුන්ට කවි තේරෙන්නෙ නෑනේ වැඩිය. මේ මට වගේ. ඉතිං ඒ දැරිවිට කවිය නොදැනුන පලියට හදීසී වෙන්ට නාකයි නොවැ. :)
කවි කියන්නේ බං, හැගීමක හෝ අත්දැකිමක උපරිම දේ......ඒක විදින එක ලේසි නැහැ තමා......ඒත් බං ජිවිතේ විදින්න නම් කවි විදින්න ඕනේ.......
Deleteඅර පදේ නිදිවරා කියුවම ලස්සනයි තමා....ස්තුති වේවා..!!!
අමාරුවෙන් ගැලපුවාට දුකක් නෑනේ දැන් ඉතිං ඔය පට්ටෙට තියෙන්නේ...නැද්ද ඈ...
ReplyDeleteස්තුති දසුනා......ගැලපුවට වඩා අමාරුයි බං ඒක පිළිගන්න එක......
Deleteඋඹත් තටමනවාද.. අර බ්ලැක් පුමාත් තටම තටම හිටියේ
ReplyDeleteපිස්සුද බං......එක පට්ට විදවිල්ලක් බං...........
Delete