සොඳුර.......
ඔබට ලැබුනොත් මේ
කවිය......
කියවන්න...
එක අකුරක් නෑර......
ඔය හීනි නිල් පාට ඇස්
බෝඳකර........
කඳුලු එයිද කියන්න
මම දන් නැහැ............
ඒත්......
ආයෙත් එන්නෑ ඒ.......
අතීතය.....
ලගින් සිටි දා කියා ගන්නට
බැරිව ලතැවුනු
කවිය......
ඔබ නොදැක ලියන්නද මම
කොහොම....
මේ කැත අකුරු වලින්......
ඒත්......
ආයෙත් එන්නෑ ඒ.......
අතීතය.....
ඔය හැගීම මේ විදියටම දැනිලා තියනවා
ReplyDeleteජිවිතේ විදීමේ....විදවීමේ පාරාසය මේකෙන් තීරණය වෙනව බං....
Deleteඔව් යාළුවා ගෙවුණු අතීත මතක් කවදාවත් ආපහු එන්නේ නැ.එත් අනාගතේට ලස්සනක් එක් කරන්න කවුරුමහරි ඉදිවී..
ReplyDeleteලස්සනයි හුගාක් මේ පද වැල ....
අනාගතේ තියෙන්නේ ඉස්සරහට.......එත් මතකය ආවේ අතීතයෙන්. ඒත්...වැඩියේන් ළග හා වැඩියෙන් විදවන්නේ අතීතය....
Deleteඅනේ කොයි තරම් ෂෝයි ද?
ReplyDeleteඒ විදීම කොයි තරම් ෂෝක් ද කියන්න මම දැන් නැහැ.......
Deleteකවිය ජීවිතයට සම්බන්ධ කලොත් නම් අත්දැකීම් තියෙනවා............ කවිය කවිය විදියට ගත්තොත් ඇත්තටම කවිය ලස්සනයි සරල භාෂාව
ReplyDeleteඔබ නොදැක ලියන්නද මම
කොහොම....
මේ කැත අකුරු වලින්......
ඒත්......
ආයෙත් එන්නෑ ඒ.......
අතීතය.....
මම ආසයි ඒ පද ටිකට...................
කොහොමත් කවි කියන්නේ ජිවිතේ හුස්ම වගේ.......
ReplyDelete