Sunday, March 10, 2013

෴ කඳුලු බිංදුව ෴



                                                    
                                                  ප්‍රාණය නිරුද්ද වී
                                                        
                                                           ගිය
                                             
                                                   මගේ නිසල සිරුර
           
                                                           මත
                                             
                                                   හෙලනු ඔබේ උණුසුම
         
                                                            රැදී
                                              
                                                    එකම එක කදුළු
                                                       
                                                            බිදුවක්
                                       
                                                "ආදරය"  වචන වලින් කිව
   
                                                        නොහැකි
                                             
                                             දහසක් දේ.........
                                 
                                             කියා දෙයි මට ඒ
                                           
                                              කඳුලු බිංදුව......

 

8 comments:

  1. නිරුද්ධ වූ ප්‍රානයට කඳුලින් කිනම් ඵලයක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රාණය නිරුද්ද වූ ශරීරයට ඒ කදුලෙන් වැඩක් නැහැ තමා ඒත් මැරුණ හිතකට ඒ කදුලෙන් පන දෙන්න පුළුවන්........

      Delete
  2. ඒකේ මොනා කියල දෙන්නද රස්තෝ... මට නං තේරෙන්නේ නෑ බොල....

    ReplyDelete
    Replies
    1. කියා දෙන්න දෙයක් නැ තමා බං......ආදරය කියන එක කියා දීලා වැඩකුත් නැහැ බං.....දැනෙන්න නම ඕනේ.....

      Delete
  3. ජීවත් වනකන් සංවේදී නොවුන කෙනෙක්, මැරුණ පසු කුමට සංවේදීව....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා.......නමුත් අදරයේ දුක මැරිලවත් ඉවර වෙයිද......

      Delete
  4. කධුළු බිංදුවකට පුළුවන් හැම දෙයක්ම වෙනස් කරන්න. ඒක ස්වභාවය

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්......කදුලක පුළුවන් සිනහවකට වඩා ලොකු වෙනසක් කරන්න

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...