ක්ලොරෆොම් පොදක් ගෙන
මුව තබමි වැස්ම
ඉව කර සුවඳ, ඇද ගනිමි
සිහිමඳ වන තුරු සිත..
ගෙන කතුරු පිහි දැතට
සීරුවට ගමි ඉවතට. සිත
මතු කොට අතීත නහර වැල්
පිරික්සමි එකි නෙක
එකම නහරක් වෙයි. තවම
සිහිමඳ නොවුනු, පණ ගසන
කුඩා කැපුමක් කල විටක මතුපිට.
විය
සිත.ලේ විලක්
නවතමී,
විඡ්චේදනය
වසා ලමි සිත. සීරුවට රුවා
පණ ගසන නහරය
ගෙන කටු පෑන. ලේ වැකුන දැතට
ලියමි වාර්තාව,
කිසි දා සුව කල නොහැකි. ප්‍රේමයකි මෙය.
ක්ලොරෆොම් පොදක් ගෙන
මුව තබමි වැස්ම
ඉව කර සුවඳ, ඇද ගනිමි
සිහිමඳ වන තුරු සිත..
ගෙන කතුරු පිහි දැතට
සීරුවට ගමි ඉවතට. සිත
මතු කොට අතීත නහර වැල්
පිරික්සමි එකි නෙක
එකම නහරක් වෙයි. තවම
සිහිමඳ නොවුනු, පණ ගසන
කුඩා කැපුමක් කල විටක මතුපිට.
විය
සිත.ලේ විලක්
නවතමී,
විඡ්චේදනය
වසා ලමි සිත. සීරුවට රුවා
පණ ගසන නහරය
ගෙන කටු පෑන. ලේ වැකුන දැතට
ලියමි වාර්තාව,
කිසි දා සුව කල නොහැකි. ප්‍රේමයකි මෙය.
අහ් මං වැවාගෙ පෝසුටුවකට දැම්ම කමෙන්ටුවක් ඒකම මෙතෙන්ටත් හරියනව වගේ
ReplyDeleteආදරේ කියන්නෙ
හලාහල විසත්
අමෘතයත්
කෙස් ගසෙකින්
බෙදා වෙන් කල
බදුනක්
mona kehelmal premayakda me hamadekama uthpaththiya me kehelmal premayamada
ReplyDeletepana nagena naharayak...
ReplyDelete