Saturday, August 30, 2014

ආස ඇති...!


වැව කොච්චර 
ගැඹුරු උනත්,
ඔරුව උනත් 
ආස ඇති 
එක වරක් හරි 
සිප ගන්න වැවු
පතුල...!



9 comments:

  1. හැබැයි සිප ගත්තොත් වැව් පතුල ඒ සදහටම තමා

    ReplyDelete
  2. පහන් සිළ කෙතරම්ම උණුසුම් වුවත්
    පළඟැටිය උනත් කැමති ඇති
    එක්වරක් හෝ සිපගන්න..

    ReplyDelete
  3. කරොත් ඉතින් කරාම තමයි.

    ReplyDelete
  4. හුඟක් ඔරු එහෙම හිතාගෙන හිටියට වැව් පතුලට දැනෙන්නේ කොල්ලෑවක් වැටුනා වගේ.

    ReplyDelete
  5. වැවට දැනෙයිද කියන එක තමයි ප්‍රශ්ණේ..

    ReplyDelete
  6. ඔරුව ආසන නම් ඉතිං හබලත් ආස තමයි.

    ReplyDelete
  7. වෙන්න බෑ. ඒ සිප ගැනිම අවසන් සිප ගැනිමක්ම තමයි

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...