Friday, July 24, 2015

ගඟටත් ඇති කවක් නොලියවු..



ගඟ උවත් කඳුළු
හෙලනවා ඇති සියල්ලන්ම 
නිදිගත් රෑක, 
එපා කියද්දිත් ගඟ දිය 
වැලඳ දුක සැප විමසු 
හිතුවක්කාර ඔරු 
දියබත් කල සැටි 
සිහි කර

එහෙයින්, 
ගඟට අවස්ථාවක් දිය යුතු 
නොවේද 
පපුතුරේ සඟවගේන 
කිසිවෙකුට නොපේනෙන්න 
හිස සිඹින ඔරු ගැන ලියන්නට 
කවියක්..


3 comments:

  1. හ්ම් ටිකක් වෙනස් කතාවක්...ඇත්ත ගගට වුණත් වෙනත් කතාවක් ඇති අපි දකින හැම දේ ගැනම
    ලස්සනි නි්මාණය ජයවේවා

    ReplyDelete
  2. ලස්සන නිර්මාණයක්.................... බ්ලොගය සින්ඩිගත කර ගත්තා......

    ReplyDelete
  3. E mathaka Hithe purogena Ida hita Thamath Ganga imu bindinava venna Bari da

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...