අතරමන් උන තරුණයකුගේ .....අකීකරු අකුරු කරනය..........
හේවිල්ලිය// හෙවිල්ලිය නොවෙද...අපූරුයි.. කුරහන් හේන් වල තල දාන්නෙ නැති එක තමයි අවුල හැක්ජයවේවා
මහේෂ් දැන් සිංහලද උගන්නන්නේ....???
අගේ ඇති අදහසක්. ඒත් ඒ අදහස වියැකෙනවා වදන් වැරැදි නිසා සහෝ. අහිතකින් නෙමේ මේ කියන්නේ.//මල් පිපුන කුරහන්// = මල් පිපුණු කුරහන්//වැලඳ ගත් පසුව උව// වැළඳ ගත් පසුව//පොළව යට සැගව ඉඳ// සැඟව//කලින් සිට වු බතල දඩු// දඬු//ඉදින්// ඉඳින්//ලගම// ළඟම
නලියා දැන් සිංහලද උගන්නන්නේ....?????
හෙවිල්ලිල්ල් කෙසේ වෙතත් ඒය දැකීමක් වැදගත්.... නිර්මාණය අගෙයි
Great Article, I appreciate your effort in putting up this. We will love to let you know that there are available Post UTME past questions and answers.
Bathala dandu thamath miya gihin nathi eka nam Pudumai
මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි. ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....මේ සංවාදයකට කාලයයි...
හේවිල්ලිය// හෙවිල්ලිය නොවෙද...
ReplyDeleteඅපූරුයි.. කුරහන් හේන් වල තල දාන්නෙ නැති එක තමයි අවුල හැක්
ජයවේවා
මහේෂ් දැන් සිංහලද උගන්නන්නේ....???
Deleteඅගේ ඇති අදහසක්. ඒත් ඒ අදහස වියැකෙනවා වදන් වැරැදි නිසා සහෝ. අහිතකින් නෙමේ මේ කියන්නේ.
ReplyDelete//මල් පිපුන කුරහන්// = මල් පිපුණු කුරහන්
//වැලඳ ගත් පසුව උව// වැළඳ ගත් පසුව
//පොළව යට සැගව ඉඳ// සැඟව
//කලින් සිට වු බතල දඩු// දඬු
//ඉදින්// ඉඳින්
//ලගම// ළඟම
නලියා දැන් සිංහලද උගන්නන්නේ....?????
Deleteහෙවිල්ලිල්ල් කෙසේ වෙතත් ඒය දැකීමක් වැදගත්.... නිර්මාණය අගෙයි
ReplyDeleteGreat Article, I appreciate your effort in putting up this. We will love to let you know that there are available Post UTME past questions and answers.
ReplyDeleteBathala dandu thamath miya gihin nathi eka nam Pudumai
ReplyDelete