Friday, September 25, 2015

අකලට අතැර දැමු හේන



මල් පිපුන කුරහන්
පණ පිටින් ගිනි දැල්
වැලඳ  ගත් පසුව උව

වනට අකලට
අතැර දැමු හේනක
තාම දලු ලයි
පොළව යට සැගව ඉඳ
කලින් සිට වු බතල දඩු

ඉදින්
ඒ ලගම ඇති ගසක පාමුල
තිබේ තවමත්
හේවිල්ලිය හැකි පැලක්
සුරකිව..

7 comments:

  1. හේවිල්ලිය// හෙවිල්ලිය නොවෙද...
    අපූරුයි.. කුරහන් හේන් වල තල දාන්නෙ නැති එක තමයි අවුල හැක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ් දැන් සිංහලද උගන්නන්නේ....???

      Delete
  2. අගේ ඇති අදහසක්. ඒත් ඒ අදහස වියැකෙනවා වදන් වැරැදි නිසා සහෝ. අහිතකින් නෙමේ මේ කියන්නේ.
    //මල් පිපුන කුරහන්// = මල් පිපුණු කුරහන්
    //වැලඳ ගත් පසුව උව// වැළඳ ගත් පසුව
    //පොළව යට සැගව ඉඳ// සැඟව
    //කලින් සිට වු බතල දඩු// දඬු
    //ඉදින්// ඉඳින්
    //ලගම// ළඟම

    ReplyDelete
    Replies
    1. නලියා දැන් සිංහලද උගන්නන්නේ....?????

      Delete
  3. හෙවිල්ලිල්ල් කෙසේ වෙතත් ඒය දැකීමක් වැදගත්.... නිර්මාණය අගෙයි

    ReplyDelete
  4. Great Article, I appreciate your effort in putting up this. We will love to let you know that there are available Post UTME past questions and answers.

    ReplyDelete
  5. Bathala dandu thamath miya gihin nathi eka nam Pudumai

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...