ගඟටත් ඇති කවක් නොලියවු..
ගඟ උවත් කඳුළු
හෙලනවා ඇති සියල්ලන්ම
නිදිගත් රෑක,
එපා කියද්දිත් ගඟ දිය
වැලඳ දුක සැප විමසු
හිතුවක්කාර ඔරු
දියබත් කල සැටි
සිහි කර
එහෙයින්,
ගඟට අවස්ථාවක් දිය යුතු
නොවේද
පපුතුරේ සඟවගේන
කිසිවෙකුට නොපේනෙන්න
හිස සිඹින ඔරු ගැන ලියන්නට
කවියක්..
හ්ම් ටිකක් වෙනස් කතාවක්...ඇත්ත ගගට වුණත් වෙනත් කතාවක් ඇති අපි දකින හැම දේ ගැනම
ReplyDeleteලස්සනි නි්මාණය ජයවේවා
ලස්සන නිර්මාණයක්.................... බ්ලොගය සින්ඩිගත කර ගත්තා......
ReplyDeleteE mathaka Hithe purogena Ida hita Thamath Ganga imu bindinava venna Bari da
ReplyDelete