Wednesday, November 18, 2015

සිතුනොත් ඔබට



සිතුනොත් ඔබට 
ආපසු එන්න 

කියවන්න කවි පොත 
අග සිට මුලට 

වෙහෙස විය යුතු නැත 
සොයාගන්න,
කඳොකිමියෙකු 
අන්ධකාරයේ 
සැරිසරන...! 

10 comments:

  1. අග සිට මුලට..
    ඒ කියන්නෙ අතීත කාමය වගේ එකක්
    ම්ම්ම්... අපූරු කවිය

    ReplyDelete
  2. Aga pitata
    Piwisunada
    Apasu harennata
    Atharamaga
    Hidas pita
    Walakai
    Gaman maga.

    ReplyDelete
  3. අන්ධකාරයේ
    නෙත් ඇර
    සැරිසරන්නාහුය
    කණමැදිරි..

    ReplyDelete
  4. කියවුවෙමි කවි පොත
    අග සිට මුලට මම...
    අතරමං වූයෙමි..
    මුල් පිටුවෙහිම මම...
    අදුරු බව පමණකි...
    නමුදු දෑස් හැර බැලුවෙමි මම...
    අතීතය පලක් නැත...
    ආපසු හැරෙමි මම....

    ReplyDelete
  5. It also has a seven meter long flag pole that is the most remarkable feature of the place. Many tourists and travelers have visited the place and were very mush astound with its remarkable and delightful Watch Latest News At Gossiplankaupdates.

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...