මොහොතක් නතර වී බලනවාද.....
නුග සෙවන යට ගිමන් හරින
හුදකලා පැණි කුරුල්ලෙකු දුටු විට
මොහොතක් නතර වී බලනවාද...
උටත් ඇති කතාවක්
මට වාගේම දුක හිතේන
පියාපතක සගවාගත් පුංචි
මල් පොකුරක් ද අතැතිව
විසල් නගරයකට හුඟක් පොඩි ඇති
හිනාවක්..
පිච්ච මලක් උව හුඟක් සුවදැති පෙම්
කතාවක්..
නුග සෙවන යන නෙසෙල්වී
ReplyDeleteකුරුල්ලා ඇත සලිත වී
ඉක්මනට පලයන් චුත වී
ඌට කන්නට පනුවා රිසිවී
මලක් වෙසින් මිලිනව ගිය
ReplyDeleteහිනහවක් ...
කියයි විටින් විට දුක්බර
කථාවක් ...
දුක හිතෙන කතා අහලා ඇතිවෙලා බන්. ඒ නිසා නැවතිලා බලන්නේ නැහැ :D
ReplyDeleteඌටත් උගේම කියාලා මලක් තියෙන්න ඇතිනේ බං,, නියමයි..
ReplyDeleteසම්පූර්ණ ඇත්ත. සත්තුන්ට බැරි හිතන්න විතරයි ඒත් අපිට ඒගැන හිතන්න පුලුවන්
ReplyDeletePichcha malak uva hugak suwadathi pem kathavak.. avankavama lassana vadan..
ReplyDelete