Friday, January 10, 2014

ඔබට නොපෙනේද මා.....!



 

සයුරු තෙර, මඟ හසර නොම දැන
අතරමං වන විසල් නැවු මත
පාර කියනා ප්‍රදිපයකට
ඇයිද මග කියනු බැරි
මා සතුව ඇති කුඩා
 .

.

.

ඔරුවට..!


12 comments:

  1. හැමතැනම ඔය තියරිය තමයි

    ReplyDelete
  2. ඔරුව පොඩි වැඩියිලුනෙ නැවකට වඩා ඒකයි.....

    ReplyDelete
  3. හැකි කෙනාටම තමයි බොහෝ අය අත දෙන්න යන්නේ. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ කියලා හිතන අය.

    ReplyDelete
  4. මටනම් හබලක් වත් නෑ.. මාවනම් පේන්නෙම නැතුව ඇති.

    ReplyDelete
  5. තොටියා කැප්ටන් කෙනෙක් වෙන්නකෝ :P

    ReplyDelete
  6. හැම ඔරුවක්ම කැමතියි ප්‍රදීපයෙන් ආලෝකය ගන්න.. ඒක තමයි හීනය...

    ReplyDelete
  7. නැව් ගියත් පාරවල් නොහිටින එකේ.. ඔරුව මොකක්ද බන්...

    ReplyDelete
  8. හිටි ගමන් නේද එන්නේ මේ පැත්තේ...

    ReplyDelete
  9. රස්ති.........මොකද ප්‍රදීපා පාර පෙන්නන්න බැහැම කියනවාද? උස්සලා ඔරුවට දාගනින් ..එතකොට නිකම්ම පෙන්නයි.

    ReplyDelete
  10. තනියම මග සොයාගෙන යන එක නුවනට හුරුයි

    ReplyDelete
  11. කොහෙත් ඔහොමයි....

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...