Friday, July 17, 2015

විහගකට ඉතිරි කල..



ගසකට තියෙනවා
සුරකිව තබා ගත් 
කවියක්. 

විහගුන් ඈත
ඉගිල ගොස් 
නැවත ආ පසුව 
කියවන්න ඉතිරි කල...

2 comments:

  1. ඒ වුණත් නොලැබුණිය
    පිළිතුරු කවක්
    හෘද වසඟ කල
    නමුත් හැමදාම තිබුණි
    කියන්නට කවක්
    සෙනෙහසින් ආඪ්‍ය

    ReplyDelete
  2. Aththa. Aurudu ganakata passe unath aye avama kiyavanna thiyenava 😥

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...