Saturday, June 8, 2013

කවිය.....

              කෑලි කෑලි වලට
          ඉරල දැමු.......
          අමාරුවෙන් ගැලපුව
          මගේ.....

          කවිය.....

          හැඩ නැති මගේ අකුරු....
          ලස්සන නැති වචන.....
          ඒත්.....
          හුස්ම ගන්න හදවතකින්
         
නිදිවරා....
          කුරුටු ගැ....
          කවිය...

          සිනාවෙන් පිරුණ දෙතොල්.....
          කතා කරන ඇස්.....
          ඒත්.....
          ඉරි තැලුණු හදවතකට
          දැනෙන්නේ ...
          කොම ඒ...
          කවිය....

          අමාරුවෙන් ගැලපුව
          මගේ 

          කවිය.....

8 comments:

  1. ගැලපු කවිය එළකිරිස් (Y)

    ReplyDelete
    Replies
    1. කවිය නම් ගැලපුන තමා....ඒත් ඊට වැඩිය අමාරු ඒක කියවන එක බං.......

      Delete
  2. // නිදිමරා // - නිදිවරා නේද?

    සමහරුන්ට කවි තේරෙන්නෙ නෑනේ වැඩිය. මේ මට වගේ. ඉතිං ඒ දැරිවිට කවිය නොදැනුන පලියට හදීසී වෙන්ට නාකයි නොවැ. :)

    ReplyDelete
    Replies
    1. කවි කියන්නේ බං, හැගීමක හෝ අත්දැකිමක උපරිම දේ......ඒක විදින එක ලේසි නැහැ තමා......ඒත් බං ජිවිතේ විදින්න නම් කවි විදින්න ඕනේ.......

      අර පදේ නිදිවරා කියුවම ලස්සනයි තමා....ස්තුති වේවා..!!!

      Delete
  3. අමාරුවෙන් ගැලපුවාට දුකක් නෑනේ දැන් ඉතිං ඔය පට්ටෙට තියෙන්නේ...නැද්ද ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තුති දසුනා......ගැලපුවට වඩා අමාරුයි බං ඒක පිළිගන්න එක......

      Delete
  4. උඹත් තටමනවාද.. අර බ්ලැක් පුමාත් තටම තටම හිටියේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං......එක පට්ට විදවිල්ලක් බං...........

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...